Thursday, August 16, 2012



අඩු වියදම් ජෛවීය පෙරණ පද්ධතිය
Low cost pond filter

හැඳින්වීම:-
ජෛවීය පෙරීම යනු හිතකර නයිට්‍රිකාරක බැක්ටීරියා භාවිතා කරමින් ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය හා අහිතකර රසායනික ද්‍රව්‍ය (බොහෝවිට නයිට්‍රජන් අඩංගු සංයෝග) අවම කිරීම හෝ අහිතකර නොවන තත්වයට පත්කිරීමේ කිරීමේ ක්‍රියාවලියයි. බැක්ටීරියා මගින් සිදුකරන මෙම ක්‍රියාව ස්වභාවික නයිට්‍රජන් චක්‍රයේ වැදගත්ම කොටසයි. මීට අමතරව පෙරීම මගින් ජලයේ බොරතාවයට හේතුවන අවලම්භිත ද්‍රව්‍යද භෞතික ලෙස ඉවත් කරනු ලැබේ.
කෘතිම පොකුණක වැඩි මත්ස්‍ය ඝනත්වයක් ඇති අතර ඔවුනට සරිලන ලෙස ප්‍රෝටීන බහුල ආහාර සැපයේ.  එයට සාපේක්ෂව බහිශ්‍රාවිය ද්‍රව්‍යත් අධිග්‍රහණය නොකළ ආහාර කොටසුත් පොකුණ තුල එකතුවේ. නයිට්‍රිකාරක හිතකර බැක්ටීරියා පොකුණු තුල ස්වාභාවිකවම දැකගත හැකි වන නමුත් කෘත්‍රීම පොකුණකට එහි ජිවත්වන නයිට්‍රිකාරක බැක්ටීරියා ප්‍රමාණවත් නොවේ. එවන් අවස්ථාවලදී ජෛවීය පෙරණ පද්ධතියක් භාවිතා කලයුතුවේ. මන්ද පොකුණ තුල අපද්‍රව්‍ය එකතුවීම මගින් විෂ රසායනික සංයෝග නිපදවීමේ ප්‍රතිඵලයක් ලෙස මත්ස්‍යයන් මරණයට පත්වීම වුවද සිදුවිය හැකි බැවිණි.
පොකුණ තුල පවතින නයිට්‍රජන් අඩංගු රසායන සංයෝග අවම මට්ටම පවත්වා ගැනීම ඉතා වැදගත් වන්නේ සුලභ ගැටළුවක් වන ඇල්ගී වර්ධනයද සාර්ථක ලෙස පාලනය කරගත හැකි වීමයි.

ජෛවීය පෙරණ පද්ධතියේ ක්‍රියාවලිය
ජෛවීය පෙරණ පද්ධතිය ඇතුලත නයිට්‍රිකාරක බැක්ටීරියා වලට හිතකර  වැඩි ක්ෂේත්‍ර ඵලයකින් යුතු විශේෂ උපස්තර යොදා ගෙන ඇත. එමගින් නයිට්‍රිකාරක බැක්ටීරියා වල වැඩි වර්ධනයක් හා ප්‍රශස්ත ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තුවේ. පොම්පයක් මගින් පොකුණේ ජලය ජෛවීය පෙරණ පද්ධතිය හරහා නිරන්තරයෙන් චක්‍රීකරණය වන නිසා අඛණ්ඩව බැක්ටීරියා වලට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් සැපයේ. බැක්ටීරියා වල ඉහල වර්ධනයක් පවත්වා ගැනීම සඳහා ගැලපෙන උපස්ථර ද්‍රව්‍ය හා පෙරන මාධ්‍යන් ජෛවීය පොකුණු පෙරණ පද්ධතියට භාවිත කිරීමට අමතරව ජලයේ අවලම්භිත කොටස් යාන්ත්‍රික ලෙස පෙරීම මගින් කාර්යක්ෂම ලෙස  ඉවත්කිරීමට සුදුසු පෙරණ මාධ්‍යන්ද පෙරණ පද්ධතිය තුල අන්තර්ගතවේ. තවද ජෛවීය පෙරණ පද්ධතිය තුල අන්තර්ගත සක්‍රිය කල කාබන් මගින් රසායනික පෙරිමක්ද සිදුකරයි. මෙහි තවත් විශේෂ වාසියක් වන්නේ පෙරණ පද්ධතියේ අන්තර්ගත පෙරණ මාධ්‍යන් සඳහා යොදා ඇති ද්‍රව්‍ය නියමිත කාලය ගතවූ පසු  පහසුවෙන් පිරිසිදු කරගැනීමට ඇති හැකිවීමයි.


Friday, August 3, 2012

Induced Spawning of Pangasius sutchi with Pituitary Extract


Under normal condition Pangasius sutchi becomes sexually mature during the second year of their life. There was not any recorded evidence for their natural breeding in Sri Lanka. Therefore induced spawning of Pangasius sutchi were used by inoculation of pituitary extraction. Pituitary extract of Tilapia will use as the agent for induced spawning. Thus pituitary glands of tilapia should be removed and pituitary extraction will be prepared


Induced breeding is a technique of fish breeding in confined water, stimulated by artificial hormone administration which is gonadotropin. There were various spawning agents. But in this case pituitary extract of tilapia have been used to inducing spawning of Pangasius sutchi.
Main objective of this research is artificial breeding of fish species which they have not bred in natural conditions of Sri Lanka. This technique can be used for the species in fresh water and marine water.
Economically demanded fish species (Not bred naturally in Sri Lanka) are imported and therefore ornamental fish owners should have to incur large fund of money to buy these species. If this technology successful, they have to pay a small amount of money because there is no need to import them and can be minimized the cost. In addition to that those fishes will be exported.
 

Pangasius sutchi is a large fresh water cat fish and they are popular and commercially valuable   ornamental fish.
 It has not been recorded that they breed successful in captivity of Sri Lanka.
A gravid female have a bulging belly which is swollen and soft while the urogenital oval shape is reddish in color which is much bigger than the male. The release of yellow eggs is eminent when abdomen is pressed or when holds at the caudal and fold its body above water. While the male have a slender body and belly is not swollen. The urogenital-oval shape is narrow and smaller than the female and when the belly is pressed, it releases white milt.
Males and females are easily distinguished particularly around April. Egg-bearing females are identified by their big, soft and distended belly with swollen and reddish pink vent.Males could easily be identified by their reddish genital opening and releasing of milt, when the abdomen is pressed.